ජාත්‍යන්තර ජුඩෝ තරගාවලියෙන් රන් පදක්කමක්
ඉන්දියාවේ ලක්නව් නුවර පැවතී එක්සත් ජාත්‍යන්තර ජුඩෝ තරගාවලිය සඳහා අප විද්‍යාලයේ ජුඩෝ කණ්ඩායමේRead More
ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීම 2015 – 2016
2015 – 2016 වර්ෂ සදහා ශිෂ්‍ය නායක නිල ලාංජන පැළදවීම 2015/09/28 දින විද්‍යාලිය ප්‍රධාන ශාලාවේදී පැවැත්විය. . විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන නැගෙනහිර පළාත් මහා බැංකු නියෝජ්‍ය අධ්යක්ෂ ඩී.ඩී.ඒ.ධර්මකීර්ති මහතා හා එම මැතිනිය, අංකුඹුර පොලිස් ස්ථානාධිපති ඇතුළු ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවතුණු මේ උත්සවයේදී ශිෂ්‍යය නායක නායිකාවන් 55 දෙනෙකු නිල ලාංජන පළදින ලදී . Read More
2015 සමස්ත ලංකා ආධුනික ජුඩෝ තරගාවලිය.
ප්‍රථම වතාවට සහභාගිවූ මෙම තරගාවලියෙන් ලකුණු 29 ක් ලබාගනිමින් සමස්ත බාලිකා අනුශුරතාවය දිනා ගැනීමටත් එහි සමස්ත ලංකා දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් සම්මාන අප විද්‍යාලය දිනා ගැනීමටත් සමත්විනි. Read More
2015 අංකුඹුර පරාක්‍රම ක්‍රීඩා තරු
2015.05.26,27,28 ගම්පොලදී පැවැත්වූ මධ්‍යම පළාත් ජුඩෝ තරගාවලියේ දක්ෂතා දැක්වූ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, Read More
මධ්‍යම පළාත් මල්ලව පොර තරගාවලිය
2015.05.19/20 පැවති තරගාවලියේ ජයග්‍රහණය ලබාගත් අපේ මල්ලවපොර ක්‍රීඩකයන් Read More
තාක්ෂණ විද්‍යාගාරය සිසු අයිතියට .....
තාක්ෂණ විද්‍යාගාරය 2015.05.19 වන දින M.H.A.හලීම් මැතිතුමන් විසින් විවෘත කර සිසු අයිතියට පවරන ලදී.Read More
වාර්ෂික අධ්‍යාපන චාරිකා
ශිෂ්‍ය නායක මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික චාරිකව 2015.04.23 - 2015.04.24 යන දෙදින තුල .Read More
තාක්ෂණ විද්‍යාගාරයේ පරිගණක විද්‍යාගාරය සිසු අයිතියට........
කටු /අංකුඹුර පරාක්‍රම මාධ්‍ය මහා විද්‍යාලිය තාක්ෂණ විද්‍යාගාරයේ පරිගණක විද්‍යාගාරය 2015 මාර්තු මස 21 වන දින ගරු විදුහල්පති ස්වාමීන්වහන්සේ අතින් සිසු අයිතියට පැවරුණි..Read More
Annual Sport meet 2015........
2014 සමස්ත ලංකා සමාජ විද්‍යා ජයග්‍රහණ
2014 වර්ෂ අවසානයේ පැවති සමස්ත ලංකා සමාජ විද්‍යා තරඟාවලියෙදී අප විද්‍යාලයේ සිසුන් විද්‍යාලයට ගෞරවයත් කීර්තියත් ලබා දී ඇත Read More
2014 සමස්ත ලංකා සිංහල භාෂා දින තරග ජයග්‍රහණ
සමස්ත ලංකා ‘ කියවීම් ‘ තරග අංශයට සහභාගී වී සමස්ත ලංකා 4 වන ස්ථානය හිමි කරගත් 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන A.W.K.M. වීරසිංහ ශිෂ්‍යයාට අපගේ උණුසුම් සුභපැතුම්!!!!
Provincial Level English Day Competitions
A.G.Maleesha Prebhashani Gunasekara from grade 11 c has won the 3rd place in copy writing competition and H.G.UPeksha Madhubashini Udawatthe from grade 10 c has won the 3rd place in cursive writing competition at the provincial level English day competition 2014.
1 , 2 >> Back
- Usefull Links



