උඩරට රංග වස්ත්‍රාභරණ පැළඳ වීම හා කළ එළි මංගල්‍ය
කටු/ අංකුඹුර පරාක්‍රම මාධ්‍ය මහා විද්‍යාලයේ නර්තන සංසදයේ ශිල්ප ප්‍රගුණ කළ කුල කුමාර කුමරියන් තිස් එක් දෙනෙකුට උඩරට රංග වස්ත්‍රාභරණ පැළඳ වීම හා කළ එළි මංගල්‍ය වර්ෂ 2014 වූ බිනර මස 18 වන ගුරු දින යෙදුන සුභ මුර්තියේදී විද්‍යාල භූමියේදී පැවෙත් වුණි.
![]() |
![]() |
![]() |
![]() |
- Usefull Links







