වාර්ෂික අධ්‍යාපන චාරිකා
ශිෂ්‍ය නායක මණ්ඩලය මඟින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික චාරිකව 2015.04.23 - 2015.04.24 යන දෙදින තුල සේරුවිල ,ලංකාපටුන,නාවික හමුදා කඳවුර හා නාවික කෞතුකාගාරය ,කෝනේෂ්වරම්,කින්නියා ,ගිරිහඬු සය,පුල්මුඩේ ප්‍රදේශ ආවරණය කරමින් සිදුකරන ලදී.2014/2015 ශිෂ්‍ය නායක මණ්ඩලය මෙයට සහභාගී වුහ.නායකයකුට අවශ්‍ය ගතු ලක්ෂණ දියුනුකිරීමත් ,අධ්‍යාපනික වශයෙන් දැනුමක් ලබාගැනීමත්,සංවිධාන ශක්තිය වර්ධනය අරමුණු කරමින් චාරිකාව සංවිධානය විය.
- Usefull Links



