සමස්ත ලංකා සමාජ විද්‍යා ජයග්‍රහණ
2014 වර්ෂ අවසානයේ පැවති සමස්ත ලංකා සමාජ විද්‍යා තරඟාවලියෙදී අප විද්‍යාලයේ
- 11C ශ්‍රේණියේ B.G.P.H. බෝගොඩවත්ත ශිෂ්‍යාව 3 වන ස්ථානය
- 8 B ශ්‍රේණියේ H.D.S.P.කරුණාතිලක ශිෂ්‍යා 6 වන ස්ථානය
- 8 A ශ්‍රේණියේ B.H.A.S.විජේරත්න ශිෂ්‍යාව 8 වන ස්ථානය
දිනාගනිමින් විද්‍යාලයට ගෞරවයත් කීර්තියත් ලබා දී ඇත .
- Usefull Links



